Loading...
බටහිර වෛද්‍ය විද්‍යාව පතාගෙන ගියවුන් අන්තිමේදී පැමිණෙන්නේ සිංහල වෙදකම සොයාය. බටහිර වෙදකමට කරන්න බැරි දේ විස්මිත සිංහල වෙදකමින් කළ හැකි බව නම් නොරහසකි. පිළිකා පවා සුවකළ හැකි සිංහල වෙදකමේ මහිමය නම් අමුතුවෙන් කිව යුතු නැත. අද අපි කියන්න යන්නේ විස්මිත ලෙස ලෙඩ සුව කරන වෙද මහතෙකු පිළිබඳවයි. හොරිවිල ප්‍රදේශයෙ ප්‍රසිද්ධියට පත් මේ වෙද මහතා ඔබට  0777560660 හෝ 0777560661 දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය. මේ ඒ වේද මහතාගේ විස්කම් පිලිබඳ සැකසු වීඩියෝවකි.

Post a Comment

Powered by Blogger.