Loading...
ඔබගේ දතෙහි විවරයන් ඇතිවූ පසු එය සුව කළ නොහැකිය යන්න පොදු මතය වේ. ඒ සඳහා දන්ත වෛද්යවරයෙක් වෙත යාම ඔබට ඇති එකම විසඳුමයි.

නමුත් දැන් ඔබගේ දත් ශරීරය මගින්ම පෝෂණය කර සුව කළ හැකිය. එය මීට පෙර නොසිතූ නව කරුණකි.

බ්‍රිතාන්‍ය වෛද්ය ජර්නලය අධ්යයනය මගින් විවරයන් සුව කළ හැකි බව පෙන්වා දී තිඛෙනවා. මෙම පර්යේෂණ කණ්ඩායම් තුනකට ඛෙදී සිටි විවරයන් සහිත දරුවන් හැට දෙකක් ඇතුලත් විය.

පළමු කණ්ඩායම විටමින් ඩී ගෙන ධාන්‍ය තොර ආහාර පරිභෝජනය කළා. දෙවැනි කණ්ඩායම විටමින් ඩී ගෙන සාමාන්ය ආහාර පරිභෝජනය කළා. තෙවන කණ්ඩායම ප්රමිතියන් යුත් ආහාර එකතුව ඔටාමිල් පරිභෝජනය කළා.

මෙම අධ්යයනයේ ප්රතිඵල පහත ලෙස සඳහන් විය.

තෙවන කණ්ඩායමේ විවරයන් ඉහළ ගොස් තිබුනා. දෙවන කණ්ඩායමේ හොද තත්වයක් තිබු අතර පළමු කණ්ඩායම හොඳම ප්රතිඵල ලැබුණා. (සියලුම දෙනාගේ පාහේ කුහරයන් සුව වී තිබේ.)

මෙම අධ්යයනය නිසා අපි දන්ත විවරයන් ගැන නිවැරදි තොරතුරු නොදන්නා බව ඔප්පු වී හමාරය.

දත් දිරා යෑමට හේතුව කුමක් දැයි විමසා බලමු.

මේදය ද්‍රාවණය කරන විටමින් ප්‍රමාණවත් ලෙස ආහාර වල නොතිබීම (ඒ, ඩි, ඊ, සහ කේ)
ප්රමාණවත් තරම් ඛනිජ සිරුරට නොලැබීම
ඛනිජ සහ විටමින් නොමැතිකම නිසා පොස්පරස් සහ කැල්සියම් බහුල අනුපාතයට ඛනිජ ඇටකටු වලින් ඉවත්ව ගොස් අස්ථි සහ දත් දිරා යෑමට පත්වේ.

ඔබගේ මුඛ සෞඛ්ය වර්ධනය සහ විවරයන් ආපසු වැසීමේ ක්‍රමය.

සීනි භවිතා නොකරන්න
Phytic අම්ල වලින් මිදෙන්න
සූරියකාන්ත තෙල් මේස හැන්දක් ගෙන හොදින් කට සෝදාහරින්න.
ශරීරය තුළ Phytic අම්ලය රඳා පවතින විට, සියලු විටමින් සහ ඛනිජ අවශෝෂණය කර ගැනීමට උපකාර වන ආහාර පරිභෝජනය. (විටමින් ඒ, ඩි, ඊ, සහ කේ පොහොසත් ආහාර)

ලබා ගත යුතු අතිරේක විටමින් වර්ග

ජෙලටින්, විදුරුමස් හා ආහාර දිරවීමට අවශ්‍ය දෙයක්. මැග්නීසියම්,  පොස්පරස් සහ මැග්නීසියම් ඵලදායි ලෙස භාවිතා කිරීමට අවශ්‍ය වේ, මෝර තෙල්.

Loading...

දැන් ඔබගේ දත් ශරීරය මගින්ම පෝෂණය කර සුව කළ හැකිය. එය මීට පෙර නොසිතූ නව කරුණකි.

Post a Comment

Powered by Blogger.