Loading...

1867" 1916" 1945 iy j¾;udkfha  cdhremj,g;a fmkS isá woaNQ; ñksid

kñka fjdkafy,agka kï jQ fuu mqoa.,hd b;du;a jeo.;a idOlhla ld, ;rKh i;Hla nj mejiSug Ndú;d lsÍug yelshdj ;sfnkjd' Tyq úiska ;rfha lshd isákjd Tyq ld,h yryd .uka lr mqoa.,fhl= nj' th Tmamq lsÍu i|yd Tyq ld, ;rKhkayS§ wr.kq ,enQ fkdfhla cdhdrEm bÈßm;a lr ;sfnkjd' fï my;ska fm<.iajd ;sfnkafka tu phdrEmhs' 

Tyq mjik wdldrhg 1857 § tu pdhdrEmh wrka ;sfnkafka tx.,ka;fha iagQäfhda tll§' tajf.au 1916 pdhdrEmh m%xYfha§" 1945 pdhdrEmh n¾,ska yS§ Tyqf.a wjidk pdhdrEmh j¾;udkfha weußldfõ§ weußldkq fldäh iu. Tyq wrf.k ;sfnkjd' 

we;a;gu fudyq ld,h yryd .uka lr mqoa.,fhlao@ ke;a;ï wur”h mqoa.,fhlao@




Loading...

නමින් වොන්හෙල්ටන් නම් වූ මෙම පුද්ගලයා ඉතාමත් වැදගත් සාධකයක් කාල තරණය සත්‍යක් බව පැවසීමට භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. ඔහු විසින් තරයේ කියා සිටිනවා ඔහු කාලය හරහා ගමන් කර පුද්ගලයෙකු බව. එය ඔප්පු කිරීම සඳහා ඔහු කාල තරණයන්හීදී අරගනු ලැබූ නොයෙක් ජායාරූප ඉදිරිපත් කර තිබෙනවා. මේ ඉහතින් පෙළගස්වා තිබෙන්නේ එම චයාරූපයි.

Post a Comment

Powered by Blogger.