Loading...
wkd.;fhka wd wNsryia ñksid

Andrew Carlssin kï fuu mqoa.,hd jir wjqreÿ 2256 wkd.;fha isg meñK ;sfnk njg úYajdi lrkjd ' Tyq meñK fõ.fhka úYd, f,i Okh /ia lsÍug W;aiy lr ;sfnkjd' jd¾;d fjk wdldrhg Tyq fvd,¾ 800 lska wdrïN lr fvd,¾ 350"000"000 olajd uqo,la wdfhdackh lr ;sfnkjd' fï ;;ajh ms<sn|j iel iys; ksid weußldfõ SES ^ Securities and Exchange Communion & yS wjOdkhg Tyq ,la fjkjd' bka wk;=rej Tyqj w;awvx.=jg .ekSug l%shd lr ;sfnkjd' my; ùäfhdafjka fï ms<sn| iúia;rd;aul úia;rhla olajd we;'


Loading...

Andrew Carlssin නම් මෙම පුද්ගලයා වසර අවුරුදු 2256 අනාගතයේ සිට පැමිණ තිබෙන බවට විශ්වාස කරනවා . ඔහු පැමිණ වේගයෙන් විශාල ලෙස ධනය රැස් කිරීමට උත්සහ කර තිබෙනවා. වාර්තා වෙන ආකාරයට ඔහු ඩොලර් 800 කින් ආරම්භ කර ඩොලර් 350,000,000 දක්වා මුදලක් ආයෝජනය කර තිබෙනවා. මේ තත්වය පිළිබඳව සැක සහිත නිසා ඇමරිකාවේ SES ( Securities and Exchange Communion ) හී අවධානයට ඔහු ලක් වෙනවා. ඉන් අනතුරුව ඔහුව අත්අඩංගුවට අරගනීමට ක්‍රියා කර තිබෙනවා.

Post a Comment

Powered by Blogger.