Loading...

kdihla ke;=j bmÿkdg wjq,l=;a keye

Eli Thompson kï <orefjla miq.sh ud¾;= 4 jkod Wm; ,enqfõ widudkH uqyqKla iys;jh' ta uqyqfKa úlD;s;djhla f,i kdihla fkdue;sjh' Arhinia fyj;a ndysr kdihla fkdue;s nj ckaufhkau isÿjk w;sYh ÿ¾,N úlD;s;djhla jk w;r ffjoHjreka mjikafka th mqoa.,hska ñ,shk 197lg tlla ;rï ÿ¾,N wjia:djla njhs' 1931 jif¾§ fmr fujeks ore Wm;la jd¾;d ù we;'

kSfrda.S iqjfhka miqjk Eli Thompson <orejdf.a fï widukH msysàu Tyqf.a fi!nH ;;ajhg t;rï n,mEula ke;s nj;a" Yajik wmyiq;d h:d;;ajhg m;alsÍu i|yd mshjr f.k we;s nj;a ffjoHjreka mjikjd' fï jk úg f*ianqla yryd w;s úYd, m%isoaêhla ysñlrf.k ;sfnk fï widudkH msysàu ksid fvd,¾ 15000lg wdikak uqo,la weh fjkqfjka werUqkq wka;¾cd, wruqo,g tl;= ù we;s nj i|yka' Eli Thompson <orejdf.a foudmshka mjikafka fï uqo,a t,Sf.a bÈß Y,Hl¾u i|yd fhdod.kakd njhs'












Loading...

Eli Thompson නම් ළදරුවෙක් පසුගිය මාර්තු 4 වනදා උපත ලැබුවේ අසාමාන්‍ය මුහුණක් සහිතවය. ඒ මුහුණේ විකෘතිතාවයක් ලෙස නාසයක් නොමැතිවය. Arhinia හෙවත් බාහිර නාසයක් නොමැති බව ජන්මයෙන්ම සිදුවන අතිශය දුර්ලභ විකෘතිතාවයක් වන අතර වෛද්‍යවරුන් පවසන්නේ එය පුද්ගලයින් මිලියන 197කට එකක් තරම් දුර්ලභ අවස්ථාවක් බවයි. 1931 වසරේදී පෙර මෙවැනි දරු උපතක් වාර්තා වී ඇත.

Post a Comment

Powered by Blogger.