Loading...

.=ydjla ;=, fidhd.;a mdrd§ih

fuu .dïNSr Son Doong kï .=ydj msysgd we;af;a úhÜkdufha Phon NhaKe Bang kue;s cd;sl rlaIs;fhah' úhÜkdufha w.k.rh jk Hanoi ys isg ie;mqï 280 la ol=Kg jkakg fuu cd;sl jfkdaoHdkh msysgd we;' Son Goong hkafkys w¾:h l÷ uqÿfkka .,d tk c,h .=ydj ;=,ska .uka lsÍu hkakhs' fuh uq,a jrg fidhd.kakd ,oafoa foaYSh f.dúhl= úisks' ta 1991 j¾Ifhah' tkuqÿ m%:u jrg m¾fhaYdkd;aul .fõIKhla lrk ,oafoa 2009 j¾Ifha n%s;dkH m¾fhaIlhka úisks' .Kka n,d we;s mßÈ fuu .=ydj ie;mqï 87 l È.lska hqla; fõ' fuu .=ydj ;=, ñgu wdfõKsl i;aj rdcOdkshlskao" jeis jkdka;rhlskao" fmdl=klskao" fjr<lska iy .x.djlskao iukaú; fõ' tfiau fuu .=ydj ;=, ishjia .Kkdjla ;siafia c, ì÷ j, yqKq ix>gl je,s leg u; ia:r jYfhka ;ekam;aj úh,S hdfuka b;d ÿ¾,N .Kfha jákd uq;= o ks¾udKh ù ;sfí'



.=ydj wNHka;rfha jkdka;rh
.=ydj ;=, YdL rdcOdksh
.=ydj ;=, we;s fmdl=Kq


.=ydj ;=, .fõIKfha fhfoñka
.=ydj ;=, l÷ jeà
.=ydfõ fodrgqj
.=ydj ;=, fjr<l oiqkla
mdrd§ifha wisßh
.=ydfõ ie,eiau


Loading...

මෙම ගාම්භීර Son Doong නම් ගුහාව පිහිටා ඇත්තේ වියට්නාමයේ Phon Nha-Ke Bang නමැති ජාතික රක්ෂිතයේය. වියට්නාමයේ අගනගරය වන Hanoi හි සිට සැතපුම් 280 ක් දකුණට වන්නට මෙම ජාතික වනෝද්‍යානය පිහිටා ඇත. Son Goong යන්නෙහි අර්ථය කඳු මුදුනෙන් ගලා එන ජලය ගුහාව තුලින් ගමන් කිරීම යන්නයි. මෙය මුල් වරට සොයාගන්නා ලද්දේ දේශීය ගොවියකු විසිනි. ඒ 1991 වර්ෂයේය. එනමුදු ප්‍රථම වරට පර්යේශානාත්මක ගවේෂණයක් කරන ලද්දේ 2009 වර්ෂයේ බ්‍රිතාන්‍ය පර්යේෂකයන් විසිනි.

Post a Comment

Powered by Blogger.