Loading...

jkh ueÈka Èfjk wmqre md,u

Tng jkhla ueÈka .ia j,g by,ska hkak ,enqfkd;a Tn fudlo ys;kafka' The Kirstenbosch Centenary Tree Canopy Walkway lshkafka wkak tfyu ;ekla' fuh msysgd ;sfhkafka flama gõka ^Cape Town& j,' tys ,S j,ska ;kk ,o wmqre md,ula jkdka;rhg by,ska ;kd we;' b;ska fï md,u Èf.a hk ´kEu flfklag jkfha wisßh fukau úúO i;=kao fudkjg ksÍlaIKh l, yels fjkjd' 

jkh ueÈka i¾mfhl= wdldrfhka we;s fï ,s md,u ol=Kq wm%sldfõ Kirstenbosch cd;sl WoaNs; WoHdkfha ks¾udKh lr we;' fmd,j uÜgfï isg óg¾ 12 l Wilska hqla; fï md,u fmd,j iam¾Y lrkqfha fomdrla muKs' tys úúO ksÍlaIK ia:dk we;s w;r ixpdrlhkag wjg mßirfha iqkaor;ajh ú£ug bv i,id § we;af;a fuh wmqre;u ksmehquls' wä 427 l È.lska hqla; jk fuh lsisÿ whlsÍulska f;drj ixpdrlhka i|yd újD;h' 























Loading...

ඔබට වණයක් මැදින් ගස් වලට ඉහලින් යන්න ලැබුනොත් ඕම මොකද හිතන්නේ. The Kirstenbosch Centenary Tree Canopy Walkway කියන්නේ අන්න එහෙම තැනක්. මෙය පිහිටා තියෙන්නේ කේප් ටව්න් (Cape Town) වල. එහි ලී වලින් තනන ලද අපුරු පාලමක් වනාන්තරයට ඉහලින් තනා ඇත. ඉතින් මේ පාලම දිගේ යන ඕනෑම කෙනෙක්ට වනයේ අසිරිය මෙන්ම විවිධ සතුන්ද මොනවට නිරීක්ෂණය කල හැකි වෙනවා.

Post a Comment

Powered by Blogger.