Loading...
remsh,a úiai
fkdñksiqka w;r ñksfila

fï ùäfhdaj kerUq uu" ug;a fufyu w;S;hla ;snqkd lsh, isysm;a flfrõjd' ta ksidu Thd,g;a n,kak uu fïl oukjd' ta ldf,a tkï 2002 wjqreoafoa kqf.af.dv frdgßfha foõrejka w,aúia i¾f.a flñiag%s mass class tl bjrfj,d f.or toa§ ug;a fï jf.a isoaÈhlg uqyqK fokakg isÿ Wkd wo jf.a u;lhs' tfy;a fï l;dfõ fuka ys`.kafklag kï fkfuhs' lvqfj,g hkak i,a,s ke;sj ud;a iu.u la,dia tlg .sh hd¿fjlag' tod;a uf.a wf;a ika;flag ;snqfka remsh,a úiaihs' kqf.a.af.dv isg lvqfj,g we;s ÿr" kqf.af.dv isg rdc.sßhg ÿrg jvd oi .=Khla jeäh' remsh,a úiai hd¿jg mQcd lr,d mhskau kqf.af.dv isg rdc.sßhg nv .Ejd lsh, fï ùäfhdaj n,mq ug isysm;a Wkd'


Loading...

මේ වීඩියෝව නැරඹු මම, මටත් මෙහෙම අතීතයක් තිබුනා කියල සිහිපත් කෙරෙව්වා. ඒ නිසාම ඔයාලටත් බලන්න මම මේක දමනවා. ඒ කාලේ එනම් 2002 අවුරුද්දේ නුගේගොඩ රොටරියේ දෙව්රුවන් අල්විස් සර්ගේ කෙමිස්ට්‍රි mass class එක ඉවරවෙලා ගෙදර එද්දී මටත් මේ වගේ සිද්දියකට මුහුණ දෙන්නට සිදු උනා අද වගේ මතකයි. එහෙත් මේ කතාවේ මෙන් හිඟන්නෙක්ට නම් නෙමෙයි. කඩුවෙලට යන්න සල්ලි නැතිව මාත් සමගම ක්ලාස් එකට ගිය යාළුවෙක්ට. එදාත් මගේ අතේ සන්තකේට තිබුනේ රුපියල් විස්සයි. එහෙත් නුගේග්ගොඩ සිට කඩුවෙලට ඇති දුර, නුගේගොඩ සිට රාජගිරියට දුරට වඩා දස ගුණයක් වැඩි බැවිනි. රුපියල් විස්ස යාළුවට පූජා කරලා පයින්ම නුගේගොඩ සිට රාජගිරියට බඩ ගෑවා කියල මේ වීඩියෝව බලපු මට සිහිපත් උනා.

Post a Comment

Powered by Blogger.