Loading...
Tn uú; lrjk .eñhd ;=, we;s úiañ; oekqu
Thd,;a fï ñksidf.a l;dj weiqfjd;a úYajdi lrk tlla keye

n;a lkak u,a,sfha w;a foflka l=Uqre fldg,d bkak ´k' ;ks w;ska n;a lkak l=Uqr fldg,d bkakjd lshkafka n;g w; ;sh, uvg ll=, ;sh, bkak ´k' lDIs l¾uh'''' l=i lshkafka nv" l¾uh lshkafka l%shdj' l=i wdrlaId lrk l%shdud¾.hhs lDIsl¾uh' fl;la msysokafka kj wdldrhg' f.dhï .yla mqyqokafka fld< kjhlska' je÷ï kjhla lr,d ;uhs n; weghla f.g .kafka' n;g w; ;shkak biafi,a,d uvg ll=, ;sh, bkak ´k nf;a rfia oek .kak'


Loading...

බත් කන්න මල්ලියේ අත් දෙකෙන් කුඹුරු කොටලා ඉන්න ඕන. තනි අතින් බත් කන්න කුඹුර කොටලා ඉන්නවා කියන්නේ බතට අත තියල මඩට කකුල තියල ඉන්න ඕන. කෘෂි කර්මය.... කුස කියන්නේ බඩ, කර්මය කියන්නේ ක්‍රියාව. කුස ආරක්ෂා කරන ක්‍රියාමාර්ගයයි කෘෂිකර්මය. කෙතක් පිහිදන්නේ නව ආකාරයට. ගොයම් ගහක් පුහුදන්නේ කොළ නවයකින්. වැඳුම් නවයක් කරලා තමයි බත ඇටයක් ගෙට ගන්නේ. බතට අත තියන්න ඉස්සෙල්ලා මඩට කකුල තියල ඉන්න ඕන බතේ රසේ දැන ගන්න.

Post a Comment

Powered by Blogger.