Loading...
fïjd n,, nh fjkak tfyu tmd
nhfjk wh úfYaIfhka n,kak;a tmd

fyd,auka lshk jpkh kï Ndú;fha fhfokjd jerÈhs' tfy;a jHjydßl jYfhka nyq;rh Ndú;d lrk ksid tal Ndú;d lrkjd' f,dalfha oifoi úêu;a f,i iy wúêu;a f,i ^ wyïfnka& PdhdrEm .kakd ,o wjia:dj, leurd ldpfha igyka jQ woaNQ; Ôù o¾YK fm<l tl;=jla wka;¾cd,hg ksl=;a lr ;sfhkjd' fïjd uDÿldx. u.ska ixialrKh lrmq tajd fkfuhs' Thd,;a n,kakflda' yenehs fïjd n,, ?g nhfjkak tfyu tmd'


Loading...

හොල්මන් කියන වචනය නම් භාවිතයේ යෙදෙනවා වැරදියි. එහෙත් ව්‍යවහාරික වශයෙන් බහුතරය භාවිතා කරන නිසා ඒක භාවිතා කරනවා. ලෝකයේ දසදෙස විධිමත් ලෙස සහ අවිධිමත් ලෙස ( අහම්බෙන්) ඡායාරූප ගන්නා ලද අවස්ථාවල කැමරා කාචයේ සටහන් වූ අද්භූත ජීවී දර්ශණ පෙළක එකතුවක් අන්තර්ජාලයට නිකුත් කර තියෙනවා. මේවා මෘදුකාංග මගින් සංස්කරණය කරපු ඒවා නෙමෙයි. ඔයාලත් බලන්නකෝ. හැබැයි මේවා බලල රෑට බයවෙන්න එහෙම එපා.

Post a Comment

Powered by Blogger.