Loading...
n,kak fï .=jka hdkfha iem
woy.kak neye is;d.kak neye

Boeing iud.u wÆ;skau y÷kajdÿka 777x .=jkahdkh .ekhs fï f;dr;=re' 2017 jif¾§ ksIamdok l%shdj,sh wdrïN lsÍug kshñ; fuh 2020 jif¾§ m<uq .=jka pdßldjg tlajkq we;s njhs Boieng iud.u i|yka lrkafka' n,kak fï .=jka hdkfha úiañ; ;dlaIkh' Thd,g;a mqÿu ysf;aú'


Loading...

Boeing සමාගම අලුතින්ම හඳුන්වාදුන් 777x ගුවන්යානය ගැනයි මේ තොරතුරු. 2017 වසරේදී නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිත මෙය 2020 වසරේදී පළමු ගුවන් චාරිකාවට එක්වනු ඇති බවයි Boieng සමාගම සඳහන් කරන්නේ. බලන්න මේ ගුවන් යානයේ විස්මිත තාක්ෂනය. ඔයාලටත් පුදුම හිතේවි.

Post a Comment

Powered by Blogger.