Loading...
w; lmd ueyqï ouoaÈ;a ksfid,aukaj isák Ndjkd fhda.shd
Ndjkdfõ úiauh Wmojk ùäfhdaj

Ndjkdj lshkafka is; iïnkaO fohla' Ndjkd j¾. foj¾.hla ;sfhk nj wms fldhsljqre;a okakjfka' wd¾h Ndjkdj iy f,!lsl Ndjkd f,i j¾. lrkak mq¿jka' iajdêk remjdysksfha fjki jevigyfkka fï Ndjkdfõ n, uysuh wmqrejg fmkakqï lrd' ta w; lmd ueyqï ouoaÈ;a ksfid,aukaj isák Ndjkd fhda.sfhla wdY%s;jhs' Thd,;a n,kakflda fï úiauh okjk ùäfhdaj'


Loading...

භාවනාව කියන්නේ සිත සම්බන්ධ දෙයක්. භාවනා වර්ග දෙවර්ගයක් තියෙන බව අපි කොයිකවුරුත් දන්නවනේ. ආර්ය භාවනාව සහ ලෞකික භාවනා ලෙස වර්ග කරන්න පුළුවන්. ස්වාධින රුපවාහිනියේ වෙනස වැඩසටහනෙන් මේ භාවනාවේ බල මහිමය අපුරුවට පෙන්නුම් කරා. ඒ අත කපා මැහුම් දමද්දිත් නිසොල්මන්ව සිටින භාවනා යෝගියෙක් ආශ්‍රිතවයි. ඔයාලත් බලන්නකෝ මේ විස්මය දනවන වීඩියෝව.

Post a Comment

Powered by Blogger.