Loading...
f,dl=uy;a l< ;u mq;= Kh ish,a, f.jd oeuQ nj oek.;a úg
ixfõ§ ùäfhdaj Tn;a krUkak

mqf;la ;u foudmshkag ;sfhk Kh l,am .dkla f.j,;a ksu lrkak neye lsh, nqÿ nfk;a ;sfhkjfka' Khla tfyu f.j, bjrlrkak mqÆjkakï ta ;u uõ mshkaj ksjka u.g .ekSfuka lsh, wfma nqÿ mshdKka foid ;sfhkjd lsh, fn!oaOfhda fldhs ljqre;a okakjd' n,kak fï ixfõ§ ùäfhdaj' ;u mq;d uõmshkaf.a Khnr fírmq wjia:dfõ fï uõmsh fom,g Wk foa


Loading...

පුතෙක් තම දෙමාපියන්ට තියෙන ණය කල්ප ගානක් ගෙවලත් නිම කරන්න බැහැ කියල බුදු බනෙත් තියෙනවනේ. ණයක් එහෙම ගෙවල ඉවරකරන්න පුලුවන්නම් ඒ තම මව් පියන්ව නිවන් මගට ගැනීමෙන් කියල අපේ බුදු පියාණන් දෙසා තියෙනවා කියල බෞද්ධයෝ කොයි කවුරුත් දන්නවා. බලන්න මේ සංවේදී වීඩියෝව. තම පුතා මව්පියන්ගේ ණයබර බේරපු අවස්ථාවේ මේ මව්පිය දෙපලට උන දේ

Post a Comment

Powered by Blogger.