Loading...

ñksiqkaf.a T¿fõ  jyk wreu mqÿu nl=iq rdcd,shd

fï l;dj kï jd¾;d jkafka fko¾,ka;fhka' European Eagle Owl fkdfyd;a nl=iq j¾.hg wh;a rdcd,sfhl= ñksiqkaf.a ysia u; jeiSu ta ñksiqkag uy;a lrorhla fukau wmyiq;djhlao úh' lsf,da .%Eï 2'5 la muK nr fï rdcd,shd fko¾,ka;fha iEkavEï kï .fuys yuqfõ' tu .fï fjfik y;,sia wg yeúßÈ Menno Shaefer kï chdrEm Ys,amshdf.a ysfia yÈisfhau jeiQ fï rdc,shd" k.rfha iEu mqoa.,fhl=f.au T¿fõ jeiSug mqreÿ jQ fï rdcd,shd jrla T¿jl jid úkdähla hkakg l,ska ;jfll=f.a T¿fõ jeiSu mqreoaola fldgf.k isá'


Menno Shaefer úiska NL Times mqj;am;g jd¾;d lr we;af;a zuu niaikaj cdhdrem.; lsÍug hdfï§ fï nl=iq rdcd,shd yÈisfhau udf.a ysi u; jeiqjdZ hkakhs' zfldfydu jqj;a ud udf.a leurdj .ksoaÈu fï niaid udf.a wi,ajeishdf.a ysi u; jeiSug W;aiy l<dZ hkak Tyq ;jÿrg;a i|yka lf<ah'

fï nl=iq rdcd,shd fufia yeisfrkafka ukaoehs ksÉÑ;ju fya;=jla fidhd .; fkdyels nj;a" we;af;kau fuh b;du;a úfkdaockl wjia;djla nj;a Shaefer i|yka lrkjd' tfiau Tyq fndfyda ;ek j, úúO i;=ka cdhdrem.; lr we;;a fujka ;;ajhla Woa.; jqfha fï .fï nj ;jÿrg;a i|yka lf<ah'
















Loading...

මේ කතාව නම් වාර්තා වන්නේ නෙදර්ලන්තයෙන්. European Eagle Owl නොහොත් බකුසු වර්ගයට අයත් රාජාලියෙකු මිනිසුන්ගේ හිස් මත වැසීම ඒ මිනිසුන්ට මහත් කරදරයක් මෙන්ම අපහසුතාවයක්ද විය. කිලෝ ග්‍රෑම් 2.5 ක් පමණ බර මේ රාජාලියා නෙදර්ලන්තයේ සෑන්ඩෑම් නම් ගමෙහි හමුවේ. එම ගමේ වෙසෙන හතලිස් අට හැවිරිදි Menno Shaefer නම් ජයාරූප ශිල්පියාගේ හිසේ හදිසියේම වැසූ මේ රාජලියා, නගරයේ සෑම පුද්ගලයෙකුගේම ඔළුවේ වැසීමට පුරුදු වූ මේ රාජාලියා වරක් ඔළුවක වසා විනාඩියක් යන්නට කලින් තවකෙකුගේ ඔළුවේ වැසීම පුරුද්දක් කොටගෙන සිටි.

Post a Comment

Powered by Blogger.