Loading...
vhsfkdafidar ì;a;r 43 la Ökfhka u;= fõ
b;du fydÈka ixrlaIKhj ;snQ vhsfkdafidar ì;a;r 43 la fidhd.ekSug Ökfha fyhqjdka ud¾. w¨;ajeähd lsÍfï kshe<S isá fiajlhska msßilg yels ù ;sfnk nj jd¾;d fõ' lsisÿ me,aula fyda isÍula fyda fkdue;sj b;du fyd| ;;a;ajfha yuq ù ;sfnk fï vhsfkdafidar ì;a;r fyhqjdka m‍%foaYhg wkkH r;= ueÜfgka jeiS ;sî we;s w;r th yuqjQ ú.iu tys jev l, fiajlfhl= úiska tu ì;a;r /f.k m,d hdugo ;e;a lr we;s nj jd¾;d fõ'

fuu ì;a;r ljr Ôù úfYaIhlg wh;aoehs fï olajdu fy<sù fkdue;s w;r jeä ÿr mÍlaIK i|yd fyhqjdka vhsfkdafidar ìcq fl!;=ld.drfha m¾fhaIlhska meñK fuu ì;a;r m¾fhaIK lghq;= ioyd /f.k f.dia we;' vhsfkdafidar ì;a;r j, W,am;la f,i ie<flk fyhqjdka m‍%foaYh ;=, f,dj úYd,;u vhsfkdafidar ìcq tl;=j we;s fl!;=ld.drho msysgd we;'










Loading...

ඉතාම හොදින් සංරක්ෂණයව තිබූ ඩයිනෝසෝර බිත්තර 43 ක් සොයාගැනීමට චීනයේ හෙයුවාන් මාර්ග අලූත්වැඩියා කිරීමේ නියැළී සිටි සේවකයින් පිරිසකට හැකි වී තිබෙන බව වාර්තා වේ. කිසිදු පැල්මක් හෝ සිරීමක් හෝ නොමැතිව ඉතාම හොඳ තත්ත්වයේ හමු වී තිබෙන මේ ඩයිනෝසෝර බිත්තර හෙයුවාන් ප‍්‍රදේශයට අනන්‍ය රතු මැට්ටෙන් වැසී තිබී ඇති අතර එය හමුවූ විගසම එහි වැඩ කල සේවකයෙකු විසින් එම බිත්තර රැගෙන පලා යාමටද තැත් කර ඇති බව වාර්තා වේ.

Post a Comment

Powered by Blogger.