Loading...

f,djg ie`.jqKq bkaÈhka  id.rfha wNsryia ¥m;

wkaouka ÿm;a wdikakfha iekaák,a kñka ye¢kafjk woaNQ; ÿm;la mj;S' fuys ðj;a jk ñksiqkao l=;=y,h okjk woaNQ; ñksiqka fldgils'f,dj fjfik wfkla msßia iu. .kqfokq lsÍug wlue;s fuu ñksiqka jir 60"000 l isg mej; tkakka nj úfoia udOH jd¾;d lrhs' msgia;rhkag ;ykï l,dmhla lr we;s fudyqka wm%sldkqjkag iudk rem foayhlska fyì fï ñksiqka msgia;rhka meñKhfyd;a .,a .id Tyqkaj >d;kh lsÍugo miqng fkdjk nj i|yka'

2004 § mej;s iqkdñ wk;=f¾§ mjd fudyqkaj fírd.ekSug ÿm; fj; fndaÜgq meñKsh;a ta msßig .,a .id t,úugo fï f.da;%sl jeishka lghq;= lr we;' tfiau 2006 jif¾§ tu ÿmf;a ud¿ w,a,ñka isá msgia;rhka fofofkl=g Tyqka B;, j,ska úo urKhg m;a lr we;s nj úfoia mqj;a jd¾;d lrkjd'


















Loading...

අන්දමන් දුපත් ආසන්නයේ සැන්ටිනල් නමින් හැඳින්වෙන අද්භූත දුපතක් පවතී. මෙහි ජිවත් වන මිනිසුන්ද කුතුහලය දනවන අද්භූත මිනිසුන් කොටසකි.ලොව වෙසෙන අනෙක් පිරිස් සමග ගනුදෙනු කිරීමට අකමැති මෙම මිනිසුන් වසර 60,000 ක සිට පැවත එන්නන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිටස්තරයන්ට තහනම් කලාපයක් කර ඇති මොහුන් අප්‍රිකානුවන්ට සමාන රුප දේහයකින් හෙබි මේ මිනිසුන් පිටස්තරයන් පැමිණයහොත් ගල් ගසා ඔහුන්ව ඝාතනය කිරීමටද පසුබට නොවන බව සඳහන්.

Post a Comment

Powered by Blogger.