Loading...

r.k /.qï kgk kegqï

La Danseuse lshkafka kd.ßl k¾;k cdhdremlrK jHdmD;shla' Luca Migliore kï cdhdrem Ys,amshd Stephan Mallarmè kï f,aLlhd úiska ,shk ,o k¾;k ms,sn| lD;s lshùfuka Tyqg fï jHdmD;sh .ek woyila my, úh' Tyqg fmkaùug jqjukd lf,a k¾;k Ys,amshSl=g $ Ys,amsksfhl=g k¾;kh i|yd úfYaIs; ia:dkhla wjYH fkdjk nj;a kgkak neß tldg fmd,j weohs lshkakdla fukau" kgkak olaI tldg ia:dkh .egÆjla fkdj ´kEu ia:dkhl k¾;kh úoyd oelaùug yelshdj mj;sk nj;ah'

fï jHdmD;sh ksu lsÍug udi 7 la .;j we;s w;r k¾;k Ys,amsksh jqfha b;d w;s olaI ;reK Ys,amsks Esmeralda Astarita h'



























Loading...

La Danseuse කියන්නේ නාගරික නර්තන ජායාරුපකරණ ව්‍යාපෘතියක්. Luca Migliore නම් ජායාරුප ශිල්පියා Stephan Mallarmè නම් ලේඛකයා විසින් ලියන ලද නර්තන පිලිබඳ කෘති කියවීමෙන් ඔහුට මේ ව්‍යාපෘතිය ගැන අදහසක් පහල විය. ඔහුට පෙන්වීමට වුවමනා කලේ නර්තන ශිල්පියීකුට / ශිල්පිනියෙකුට නර්තනය සඳහා විශේෂිත ස්ථානයක් අවශ්‍ය නොවන බවත් නටන්න බැරි එකාට පොලව ඇදයි කියන්නාක් මෙන්ම, නටන්න දක්ෂ එකාට ස්ථානය ගැටලුවක් නොව ඕනෑම ස්ථානයක නර්තනය විදහා දැක්වීමට හැකියාව පවතින බවත්ය.

Post a Comment

Powered by Blogger.