Loading...
l=ôkaf.ka lroro
fukak l=ôka urkafka ke;=j uÜgq lrkak fyd|u úÈh

l=öhd wysxil jqk;a wmsg fok lror kï b;d oreKqhs' f.or fodf¾ l=ö lror ke;s flfkla kï ke;=j we;s' fldÉpr lror lr;a úI ridhk .y, l=ô urK tl;a fydo fohla fkfuhsfka' wksl Th ridhk myiqfjkau wfma weÕg;a we;=,a fjkak mq¿jka' jvd fydou foa ;uhs iajNdúl o%jH j,ska l=öka m,jd yeÍu' b;ska wms fydhd .;a;d ir, jÜfgdarejla' Tkak oeka Thd,g;a mq¿jka l=öka urkafka ke;=j t<j,d odkak' yo, n,, lshkakflda'


wjYH foa

- fodvï f.ä 2la
- f.a%mamDÜ 1la ^iqmsß fj<|ie,a j, we;&
- f,uka f.ä 1la
- úkdlsß fïi ye§ ¼la
- fnda;,hla iy biskhla

yok úÈh

fodvï iy f.a%mamDÜ ñßld hqI ,nd.kak' fuhg úkdlsß tl;= lr i;s 2-3 l ld,hla fkdfid,ajd ;nkak' bka miq fmrd c,h fjkalr .kak' fuu c,h biskhg oud l=öka isák ;ekaj,g iafma% lrkak'

Source | letsgohealthy

Loading...

කුඹීයා අහිංසක වුනත් අපිට දෙන කරදර නම් ඉතා දරුණුයි. ගෙදර දොරේ කුඹී කරදර නැති කෙනෙක් නම් නැතුව ඇති. කොච්චර කරදර කරත් විෂ රසායන ගහල කුඹි මරණ එකත් හොද දෙයක් නෙමෙයිනේ. අනික ඔය රසායන පහසුවෙන්ම අපේ ඇඟටත් ඇතුල් වෙන්න පුළුවන්. වඩා හොදම දේ තමයි ස්වභාවික ද්‍රව්‍ය වලින් කුඹීන් පලවා හැරීම. ඉතින් අපි හොයා ගත්තා සරල වට්ටෝරුවක්. ඔන්න දැන් ඔයාලටත් පුළුවන් කුඹීන් මරන්නේ නැතුව එළවලා දාන්න. හදල බලල කියන්නකෝ.

Post a Comment

Powered by Blogger.