Loading...
fuf;la yÿkdfkd.;a w;aN+;ckl Ôúfhla
uqyqfoa iúlr ;snq leurdjlg yiqfõ

fuf;la yÿkdfkd.;a w;aN+;ckl" úYd, uqyqÿ Ôúfhl= uqyqfoa iúlr ;snq leurdjlg yiqù ;sfnkjd' f;,a lekSï isÿlrkd Ths,a ß.a tlla wi, uqyqo ;=, iúlr ;snQ lurdjlskqhs fuu w;aNQ; i;ajhdj leurdjg yiqlr.ekSug yelsù ;sfnkafka' fï Ôúhd ÿ¾,n .Kfha fc,s*sIa flfkla úh yels nj iuyr id.r Ôú úoHd{hska u;h jqjo" ;ju;a fuu w;aNQ; uqyqÿ Ôúhd" uqyqÿ m;=f,a ie.jqKq yÿkdfkd.;a fidndoyfï wmQre ks¾udKhla muKhs' 2013 jif¾§ ;uhs fïl má.; fj,d ;snqfka' Thd,;a n,kakflda'


Loading...

මෙතෙක් හදුනානොගත් අත්භූතජනක, විශාල මුහුදු ජීවියෙකු මුහුදේ සවිකර තිබු කැමරාවකට හසුවී තිඛෙනවා. තෙල් කැනීම් සිදුකරනා ඔයිල් රිග් එකක් අසල මුහුද තුල සවිකර තිබූ කමරාවකිනුයි මෙම අත්භූත සත්වයාව කැමරාවට හසුකරගැනීමට හැකිවී තිඛෙන්නේ. මේ ජීවියා දුර්ලබ ගණයේ ජෙලිෆිෂ් කෙනෙක් විය හැකි බව සමහර සාගර ජීවි විද්‍යාඥයින් මතය වුවද, තවමත් මෙම අත්භූත මුහුදු ජීවියා, මුහුදු පතුලේ සැගවුණු හදුනානොගත් සොබාදහමේ අපූරු නිර්මාණයක් පමණයි. 2013 වසරේදී තමයි මේක පටිගත වෙලා තිබුනේ. ඔයාලත් බලන්නකෝ.

Post a Comment

Powered by Blogger.