Loading...
f,dj ìysiqkqu .=jka lrku

Youtube ys uy;a wdkafoda,kd;aul oyia .Kkla fma‍%la‍Ilhska uú;hg m;alr we;s fï ùäfhdaj l=ulao lshd Tn oeka is;kjd we;s' b;d,s cd;sl .=jka kshuq hQ,s tudkqfj,a úiska" f,dj .=jka lrKï Ys,amshl= úiska isÿl< ola‍I;u" ìysiqKq wk;=reodhlu .=jka lrKu isÿlsÍug iu;a fj,d ;sfhkjd' lkaol msysgd we;s m<, óg¾ 2la muKla l=vd újrhla fï i|yd Tyq fhdodf.k ;sîu úiauh okjk lreKla' ish f.da fm%da leurdj u.ska ish mshdieß Wmdx. Ndú;d lrñka tudkqfj,a id¾:l f,i fuu újrfhka ßx.d f.dia we;s wdldrh úiauh ckl f,i ùäfhda .; lr ;sfhkjd'


Loading...

Youtube හි මහත් ආන්දෝලනාත්මක දහස් ගණනක් පේ‍්‍රක්‍ෂකයින් මවිතයට පත්කර ඇති මේ වීඩියෝව කුමක්ද කියා ඔබ දැන් සිතනවා ඇති. ඉතාලි ජාතික ගුවන් නියමු යූලි එමානුවෙල් විසින්, ලොව ගුවන් කරණම් ශිල්පියකු විසින් සිදුකළ දක්‍ෂතම, බිහිසුණු අනතුරුදායකම ගුවන් කරණම සිදුකිරීමට සමත් වෙලා තියෙනවා. කන්දක පිහිටා ඇති පළල මීටර් 2ක් පමණක් කුඩා විවරයක් මේ සඳහා ඔහු යොදාගෙන තිබීම විස්මය දනවන කරුණක්. සිය ගෝ ප්‍රෝ කැමරාව මගින් සිය පියාසැරි උපාංග භාවිතා කරමින් එමානුවෙල් සාර්ථක ලෙස මෙම විවරයෙන් රිංගා ගොස් ඇති ආකාරය විස්මය ජනක ලෙස වීඩියෝ ගත කර තියෙනවා.

Post a Comment

Powered by Blogger.