Loading...
mdfjk ueðla j, ryi
Tn uú; lrjk ryi l=ulao @

.=re;ajh lshkafka udr weKhla' tfy;a ueðla lrefjda okakjd fï .=re;ajhg fydrd by,g mdfjkak' b;ska wo l;d lrkafka iïm;a úiska lrk ,o ùäfhda l;d ;=,ska wkak ta mdfjk ixl,am j, ryia lsysmhla .ek' ueðla lrefjda lshkafka iqmsß mqoa.,fhda fldÜgdihla' fï wh okakjd wmf.a fud,fha iuyr fldgia wvmK lr,d fï .=re;ajhg tfrysj by,g mdfjkak ta f.d,a,kaf.a fï ixl,am l%u Wmdhka ud¾.fhka' Thd,;a n,kakflda fï ueðlalrefjda msámiafia ;sfhk fï ryi l=ulao lsh,


Loading...

ගුරුත්වය කියන්නේ මාර ඇණයක්. එහෙත් මැජික් කරුවෝ දන්නවා මේ ගුරුත්වයට හොරා ඉහලට පාවෙන්න. ඉතින් අද කතා කරන්නේ සම්පත් විසින් කරන ලද වීඩියෝ කතා තුලින් අන්න ඒ පාවෙන සංකල්ප වල රහස් කිහිපයක් ගැන. මැජික් කරුවෝ කියන්නේ සුපිරි පුද්ගලයෝ කොට්ටාසයක්. මේ අය දන්නවා අපගේ මොලයේ සමහර කොටස් අඩපණ කරලා මේ ගුරුත්වයට එරෙහිව ඉහලට පාවෙන්න ඒ ගොල්ලන්ගේ මේ සංකල්ප ක්‍රමුපාය මාර්ගයෙන්. ඔයාලත් බලන්නකෝ මේ මැජික්කරුවෝ පිටිපස්සේ තියෙන මේ රහස කුමක්ද කියල.

Post a Comment

Powered by Blogger.