Loading...
Yla;sckl mdkfhka yoj; mqmqrkak hk yeá
ixfõ§ wh keröfuka j,lskak

wfma ñksiaiq Yla;sh jvjkak lsh, ks;r Yla;sckl mdkhka Ndú;d lrkjd' oeka fï lshkak hkafka tfia Yla;sckl mdkhla mdkh lsÍfuka ,o wksgq úmdlhla .ek' n,kak fuu mqoa.,hd fkdoekqj;alug tlÈ.g Yla;sckl mdkhka úiaila ì,d tal ord.; fkdyelsj Tyqf.a yoj; mqmqrkak hk yeá' Tyqf.a yDo iamkaok fõ.h fl;rïo h;a yu f,a r;a meyehg yrjñka yoj; wdY%s; fmfoi mqmqrkakg hk wjia;dj frday,a leurd j, igyka jQ wkaou my;ska oelafjkjd' f.dvla ixfõ§ whkï krUkak tmd lshk wjjdoh fokjd'


Loading...

අපේ මිනිස්සු ශක්තිය වඩවන්න කියල නිතර ශක්තිජනක පානයන් භාවිතා කරනවා. දැන් මේ කියන්න යන්නේ එසේ ශක්තිජනක පානයක් පානය කිරීමෙන් ලද අනිටු විපාකයක් ගැන. බලන්න මෙම පුද්ගලයා නොදැනුවත්කමට එකදිගට ශක්තිජනක පානයන් විස්සක් බිලා ඒක දරාගත නොහැකිව ඔහුගේ හදවත පුපුරන්න යන හැටි. ඔහුගේ හෘද ස්පන්දන වේගය කෙතරම්ද යත් හම ලේ රත් පැහැයට හරවමින් හදවත ආශ්‍රිත පෙදෙස පුපුරන්නට යන අවස්තාව රෝහල් කැමරා වල සටහන් වූ අන්දම පහතින් දැක්වෙනවා. ගොඩක් සංවේදී අයනම් නරඹන්න එපා කියන අවවාදය දෙනවා.

Post a Comment

Powered by Blogger.