Loading...
fyd,auka .ek úiajdi lrkako keoao lsh,d fïl n,, ;SrKh lrkak

fyd,auk hk kduh ;eks we;af;a fy,fjk uki hk joksks' we;a;gu uki ii, lrjk woaNQ; n,ù. fï f,dj fldf;l=;a we;' wms fyd,auka l;d wid we;af;a woaNQ; nx.,d j," iqúi,a woaNQ; ueÿrej," msáir .ul jf.a isÿùula' tfy;a fï kq;k hq.fha tkï mß>kl hq.fha wx.iïmq¾K wdh;k j,;a fyd,auka ;sfhkjd hehs weiqfjd;a Tn mqÿu fõú' n,kak fï wdh;kfha CCTV leurd j,g yiqjk foa' wdh;kfha ;sfhk bf,lafg%dksla NdKav j,go n,mEï we;slsÍug fï fyd,auka iu;a fj;s' úfYaIfhka lsj hq;= lreKla kï nhfjk wh" ys; .eiafik wh fïjd ne,Sfuka j,lskak'


Loading...

හොල්මන යන නාමය තැනි ඇත්තේ හෙලවෙන මනස යන වදනිනි. ඇත්තටම මනස සසල කරවන අද්භූත බලවීග මේ ලොව කොතෙකුත් ඇත. අපි හොල්මන් කතා අසා ඇත්තේ අද්භූත බංගලා වල, සුවිසල් අද්භූත මැදුරුවල, පිටිසර ගමක වගේ සිදුවීමක්. එහෙත් මේ නුතන යුගයේ එනම් පරිඝනක යුගයේ අංගසම්පුර්ණ ආයතන වලත් හොල්මන් තියෙනවා යැයි ඇසුවොත් ඔබ පුදුම වේවි. බලන්න මේ ආයතනයේ CCTV කැමරා වලට හසුවන දේ. ආයතනයේ තියෙන ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වලටද බලපෑම් ඇතිකිරීමට මේ හොල්මන් සමත් වෙති. විශේෂයෙන් කිව යුතු කරුණක් නම් බයවෙන අය, හිත ගැස්සෙන අය මේවා බැලීමෙන් වලකින්න.

Post a Comment

Powered by Blogger.