Loading...
tlu mka;sfha bf.k.;a úksiqre iy jerÈlre yuqjQ ixfõ§ fudfyd;la
fk;g l÷,la Wmojk fï ixfõ§ wjia;dj Tn;a krUkak

ys;kak tlu mdif,a tlg bf.k.;a fofofkla Widúfha§ tlg yuq Wfkd;a we;s jk wmyiq;djh' fïl we;a;g isÿfjÉp fohla' n,kak fï Widúfha§ Tyqka fofokd tlg yuqjQ ixfõ§ wjia;dj' fuh krUk Tfí fk;g kï l÷,la tkq fkdwkqudkh' kvqj õNd. lsÍug m%:ufhka fyd|g oel mqreÿ uqyqKla ksid fïnj úuiSug úksiqrejßh wu;l fkdl,dh' fofokd w;r jQ ixjdoh b;du;a ixfõ§h' jhi wjqreÿ 49jk Tn nQ;a fkao@ úksiqre jßhf.ka u;= jQ m<uq m%Yakh thhs' Tn mdi,a .sfha Nautilus Middle mdi,g fkao@ hk fojk m%Yakh;a iu. pqÈ;hdf.a fofk;a l÷,ska f;;aj Tya wfka foúhks" wfka foúhks hkqfjka lshkakg úh'


Loading...

හිතන්න එකම පාසලේ එකට ඉගෙනගත් දෙදෙනෙක් උසාවියේදී එකට හමු උනොත් ඇති වන අපහසුතාවය. මේක ඇත්තට සිදුවෙච්ච දෙයක්. බලන්න මේ උසාවියේදී ඔහුන් දෙදෙනා එකට හමුවූ සංවේදී අවස්තාව. මෙය නරඹන ඔබේ නෙතට නම් කඳුලක් එනු නොඅනුමානය. නඩුව ව්භාග කිරීමට ප්‍රථමයෙන් හොඳට දැක පුරුදු මුහුණක් නිසා මේබව විමසීමට විනිසුරුවරිය අමතක නොකලාය. දෙදෙනා අතර වූ සංවාදය ඉතාමත් සංවේදීය. වයස අවුරුදු 49වන ඔබ බූත් නේද? විනිසුරු වරියගෙන් මතු වූ පළමු ප්‍රශ්නය එයයි. ඔබ පාසල් ගියේ Nautilus Middle පාසලට නේද? යන දෙවන ප්‍රශ්නයත් සමග චුදිතයාගේ දෙනෙත් කඳුලින් තෙත්ව ඔහ් අනේ දෙවියනි, අනේ දෙවියනි යනුවෙන් කියන්නට විය.

Post a Comment

Powered by Blogger.