Loading...
n,kak fuhd, nhfjkafka fudllgo lsh,
fï w;aoelSug Thd, uqyqK ÿkafkd;a fldfydu ysào

Thd, úÿ,s fidmdkhlg f.dv fjkjd hehs is;uq' Tkak oeka fidamdkhg f.dvfj,d by, ud,hg hkak wod< ngka tl Tn, by< ud,fha wxlh f;dard oeka fidamdj by,g wefo;au t;lka lrkak fohla fkdue;sj tys we;s lkakdäfhka uqyqK n,ñka yev jev fjk w;r;=r§ Tkak tl mdrgu úÿ,s nqnq¿ j, wdf,dalh ksù ksù m;a;= fjkak mgka .kakjd' túg Tn oek.kakjd úÿ,sh úikaê ùula fidamdkh ;=, isÿfjkak hk nj' Tn ;ksfhka isá kï fidamdkh ;=, úÿ,sh úikaê jqjfyd;a l,n,hg m;a jkq fkdwkqudkhs' tal;a lula keye lshuq' tfy;a tljru úÿ,sh kej; tkjd' túg Tn olsk fï foa Tfí is; ii, lrjk NS;shla we;s lrhs kï'''' Thd,u n,kak fï fjk foa fudllao lsh,'


Loading...

ඔයාල විදුලි සොපානයකට ගොඩ වෙනවා යැයි සිතමු. ඔන්න දැන් සෝපානයට ගොඩවෙලා ඉහල මාලයට යන්න අදාළ බටන් එක ඔබල ඉහළ මාලයේ අංකය තෝරා දැන් සෝපාව ඉහලට ඇදෙත්ම එතකන් කරන්න දෙයක් නොමැතිව එහි ඇති කන්නාඩියෙන් මුහුණ බලමින් හැඩ වැඩ වෙන අතරතුරදී ඔන්න එක පාරටම විදුලි බුබුළු වල ආලෝකය නිවී නිවී පත්තු වෙන්න පටන් ගන්නවා. එවිට ඔබ දැනගන්නවා විදුලිය විසන්ධි වීමක් සෝපානය තුල සිදුවෙන්න යන බව. ඔබ තනියෙන් සිටි නම් සෝපානය තුල විදුලිය විසන්ධි වුවහොත් කලබලයට පත් වනු නොඅනුමානයි. ඒකත් කමක් නැහැ කියමු. එහෙත් එකවරම විදුලිය නැවත එනවා. එවිට ඔබ දකින මේ දේ ඔබේ සිත සසල කරවන භීතියක් ඇති කරයි නම්. ඔයාලම බලන්න මේ වෙන දේ මොකක්ද කියල.

Post a Comment

Powered by Blogger.