Loading...
we;a;gu fï Y%S ,xldjuo
weia woy.kak neß foia úfoia ixpdrlhka uú; lrjQ ùäfhdaj

fï ùäfhdaj n,mq ug;a weia woy.kak neß WKd' we;a;gu uf.a fk;g;a l÷,la msg jqfha fï W;=ï rfÜ Wm; ,eîu fl;rï jdikdjlao lsh,' iqkaor mßirhla w;úÈkak mqÆjka rgla ;sfhkjo ,xldj yefrkak lsh, laIKslj is;g ke.=kd' fï uú;h jpkhg kï flfia k.kako @ oEig fmfkk w,xldrh flfia kï jpk udOHhg yrjïo' lsisfia;au neßh' Tn;a fuh kerUqfjd;a uf.a joka iu. ishhg ishhlau ud iu. tl`. jkq fkdwkqudkh'


Loading...

මේ වීඩියෝව බලපු මටත් ඇස් අදහගන්න බැරි උණා. ඇත්තටම මගේ නෙතටත් කඳුලක් පිට වුයේ මේ උතුම් රටේ උපත ලැබීම කෙතරම් වාසනාවක්ද කියල. සුන්දර පරිසරයක් අතවිදින්න පුලුවන් රටක් තියෙනවද ලංකාව හැරෙන්න කියල ක්ෂණිකව සිතට නැගුනා. මේ මවිතය වචනයට නම් කෙසේ නගන්නද ? දෑසට පෙනෙන අලංකාරය කෙසේ නම් වචන මාධ්‍යයට හරවම්ද. කිසිසේත්ම බැරිය. ඔබත් මෙය නැරඹුවොත් මගේ වදන් සමග සියයට සියයක්ම මා සමග එකඟ වනු නොඅනුමානය.

Post a Comment

Powered by Blogger.