Loading...
tl we`.la fnod yod .;a wlald kf.da

weìf.a,a iy n%sÜks lshkafka tl l=i Wmka ksjka ifydaoßhka fofofkla' tfy;a fï fofokdf.a l;djkï b;du;a wkqfõokShhs' ta Tyqka fofokdu tlu lhla fnodyod .ekSug isÿúuhs' tkï 1990 ud¾;= 7 jeksÈk fudyqka fofokd Wm; ,enqfha foìä orejka f,isks' fï fofokdj lsisu whqrlska fjkal< fkdyelalla nj ffjoH jre i|yka lf,a tlu yoj;la fï fofokdgu whs;s jk fyhsks' fï Tyqka fofokdf.a wkqfõokSh ùäfhda l;d mqj;hs' fï ùäfhdaj n,k Tng fk;g l÷,la tkq fkdwkqudkhs' fï fofokdf.a l=vd l, ish fhdjqka úh olajd ish¿ f;dr;=re we;=,;a fï ùäfhda o¾Ykh Tnj uú; lrkq fkdwkqudkhs'


Loading...

ඇබිගේල් සහ බ්‍රිට්නි කියන්නේ එක කුස උපන් නිවන් සහෝදරියන් දෙදෙනෙක්. එහෙත් මේ දෙදෙනාගේ කතාවනම් ඉතාමත් අනුවේදනීයයි. ඒ ඔහුන් දෙදෙනාම එකම කයක් බෙදාහදා ගැනීමට සිදුවිමයි. එනම් 1990 මාර්තු 7 වැනිදින මොහුන් දෙදෙනා උපත ලැබුයේ දෙබිඩි දරුවන් ලෙසිනි. මේ දෙදෙනාව කිසිම අයුරකින් වෙන්කළ නොහැක්කක් බව වෛද්‍ය වරු සඳහන් කලේ එකම හදවතක් මේ දෙදෙනාටම අයිති වන හෙයිනි. මේ ඔහුන් දෙදෙනාගේ අනුවේදනීය වීඩියෝ කතා පුවතයි. මේ වීඩියෝව බලන ඔබට නෙතට කඳුලක් එනු නොඅනුමානයි. මේ දෙදෙනාගේ කුඩා කල සිය යොවුන් විය දක්වා සියළු තොරතුරු ඇතුලත් මේ වීඩියෝ දර්ශනය ඔබව මවිත කරනු නොඅනුමානයි.

Post a Comment

Powered by Blogger.