Loading...
ùÿrej we;a; jf.a
tfy;a fïl úiauh okjk Ñ;%hla

ñksiqkaf.a olaI;d úúOh' Ñ;% Ys,amh lshkafk;a tla;rd úYauh okjk l,djla' fïlg olaI;djh muKla uÈ' bjiSu lshk foh;a ;sfhkak ´k' n,kak fï úiañ; ñksid ;%sudk ùÿrejla w¢k yeá' yßu mqreuhs' fï ñksiqkag fï olaI;d fldfydu wdjo lsh, ys;d.kak nye' ta ;rugu fï whf.a olaI;djhka úiauh okjk iq¿hs' Thd,;a n,kakflda fï úiañ; ñksidf.a ymkalu'


Loading...

මිනිසුන්ගේ දක්ෂතා විවිධය. චිත්‍ර ශිල්පය කියන්නෙත් එක්තරා විශ්මය දනවන කලාවක්. මේකට දක්ෂතාවය පමණක් මදි. ඉවසීම කියන දෙයත් තියෙන්න ඕන. බලන්න මේ විස්මිත මිනිසා ත්‍රිමාන වීදුරුවක් අඳින හැටි. හරිම පුරුමයි. මේ මිනිසුන්ට මේ දක්ෂතා කොහොම ආවද කියල හිතාගන්න බහැ. ඒ තරමටම මේ අයගේ දක්ෂතාවයන් විස්මය දනවන සුළුයි. ඔයාලත් බලන්නකෝ මේ විස්මිත මිනිසාගේ හපන්කම.

Post a Comment

Powered by Blogger.