Loading...
,kavka j, mdfjk ì,aäu
fldfydu mdfjkjo lsh, ldgj;a ys;d.kak neye

fï mdfjk ì,aäu msysgd ;sfhkafka ,kavka j,' foia úfoia ixpdrlhka uú;hg m;a lrjk fï ì,aäu fldfydu mdfjkjo lsh, ldgj;a ys;d.kak neye' fldfyka neÆj;a lsisu wdOdrlhla fmakak keye' fïl ks¾udKh lr,d ;sfhkafka l,dYs,amS wef,laia Öfkla úisks' udhdldÍ .Dyks¾udK hgf;a ks¾udKh lrk ,o fuys ryi kï Tyqg yer ldgj;au fidhd.kakg kï neßh'










Loading...

මේ පාවෙන බිල්ඩිම පිහිටා තියෙන්නේ ලන්ඩන් වල. දෙස් විදෙස් සංචාරකයන් මවිතයට පත් කරවන මේ බිල්ඩිම කොහොම පාවෙනවද කියල කාටවත් හිතාගන්න බැහැ. කොහෙන් බැලුවත් කිසිම ආධාරකයක් පේන්න නැහැ. මේක නිර්මාණය කරලා තියෙන්නේ කලාශිල්පී ඇලෙක්ස් චීනෙක් විසිනි. මායාකාරී ගෘහනිර්මාණ යටතේ නිර්මාණය කරන ලද මෙහි රහස නම් ඔහුට හැර කාටවත්ම සොයාගන්නට නම් බැරිය.

Post a Comment

Powered by Blogger.