Loading...
w,skag;a msyskkak msyskqï ;gdl

ñksiaiq fjkqfkka msyskqï ;gdl wms ´kE ;rï oel, ;sfhkjd' tfy;a i;a;= fjkqfjka msyskqï ;gdl yo, ;sfhkjd lsh, fldhs rfÜo ;sfhkafka' fï wmQre l;dj kï jd¾;d jkafka cmdkfhka' Thd, okakjfka cmdkfha *qð lshk l÷ jeáh ^Mount Fuji&' fï l÷jeáh mduq, wreu mqÿu msyskqï ;gdlhla yo, ;sfhkjd' tfy;a tal kï ñksiaiqkag msyskkak kï fkfuhs' fïl yo, ;sfhkafka *qð l÷ mduq, we;s i;a;= j;af;a bkak w,skag msyskkak'



.eÆï oyia .dkl Odß;djlska hqla; fï msyskqï ;gdlh jfÜu úÿre fhdod ks¾udKh lr,d ;sfhkjd' fïfla bkak w,skag oekakï rc u.=,a jf.a' Tyqkag ojig ;=ka y;rj;djlau fï ;gdlfha msyskkakg ,efnkjd'

fï ;gdlfha iEu m;a;lu úÿre j,ska iukaú; ksid;a È.ska óg¾ 65 la jk ksid;a ixpdrlhkag w,shka msyskk úg Tyqkaf.a mdo c,h ;=,§ f;rmñka" fyd~je, c,fhka by,h Tijd msyskk wmq¾j;u o¾Yk keröug ukd f,i bv ,efnk nj i;a;= j;a; ndrj lghq;= lrk m%Odk ks,OdÍ Daiki Takeuchi uy;d mjikjd'


Loading...

අලින්ටත් පිහිනන්න පිහිනුම් තටාක මිනිස්සු වෙනුනෙන් පිහිනුම් තටාක අපි ඕනෑ තරම් දැකල තියෙනවා. එහෙත් සත්තු වෙනුවෙන් පිහිනුම් තටාක හදල තියෙනවා කියල කොයි රටේද තියෙන්නේ. මේ අපූරු කතාව නම් වාර්තා වන්නේ ජපානයෙන්. ඔයාල දන්නවනේ ජපානයේ ෆුජි කියන කඳු වැටිය (Mount Fuji). මේ කඳුවැටිය පාමුල අරුම පුදුම පිහිනුම් තටාකයක් හදල තියෙනවා. එහෙත් ඒක නම් මිනිස්සුන්ට පිහිනන්න නම් නෙමෙයි. මේක හදල තියෙන්නේ ෆුජි කඳු පාමුල ඇති සත්තු වත්තේ ඉන්න අලින්ට පිහිනන්න.

Post a Comment

Powered by Blogger.