Loading...
fujr uyue;sjrKh ms,sn| uxcq, mSßiaf.ka wdkafoda,kd;aul wkdjelsh

ue;sjrKhla lsÜgq fjkfldg wkdjels lshk foa jfgka msfgka wefykjfka' ta jf.au wkdjels lsh, jerÿkdu weK .kak wh;a bkakjd' Tkak Thd,g u;l ke;a;ka uu u;la lr,d fokakïfld' ckjdß wg jeksod ckdêm;sjrKfhka uhs;%Smd, isßfiak uy;d glaflgu Èkk nj iuyreka m%ldY lrd' Tyqkaf.a ta wkdjls;a glaflgu yß.shd' ta jf.au fjä ;shd.kakjd lS Wkaoe,;a" .sks;shdf.k uefrkjd lS Wkaoe,;a wkdjels lshkakg f.dia miai ìu weK.;a;d' uxcq, msßia lshkafka wkdjels lshkakka w;=frka m%uqLia:dkh .kakd flfkla' forfKa i÷od yeuodï Wfoa wgg hk mdrlshk ;dreld jevigyfkka fudyq lshk foaj,akï glaflg yßhk tajd lsh, fmfkkakg kï ;sfhkjd' n,kakflda fudyq lshQ fï wdkafoda,kd;aul wkdjelsh .ek'


Loading...

මැතිවරණයක් කිට්ටු වෙනකොට අනාවැකි කියන දේ වටෙන් පිටෙන් ඇහෙනවනේ. ඒ වගේම අනාවැකි කියල වැරදුනාම ඇණ ගන්න අයත් ඉන්නවා. ඔන්න ඔයාලට මතක නැත්තන් මම මතක් කරලා දෙන්නම්කො. ජනවාරි අට වැනිදා මහා ,මැතිවරණයෙන් මයිත්‍රීපාල සිරිසේන මහතා ටක්කෙටම දිනන බව සමහරුන් ප්‍රකාශ කරා. ඔහුන්ගේ ඒ අනාවකිත් ටක්කෙටම හරිගියා. ඒවගේම වෙඩිතියාගන්න උන්දැලත්, ගිනිතියාගෙන මැරෙනවා කි උන්දැලත් අනාවැකි කියන්නට ගොස් පස්ස බිම ඇණගත්තා. මංජුල පිරිස් කියන්නේ අනාවැකි කියන්නන් අතුරෙන් ප්‍රමුඛස්ථානය ගන්නා කෙනෙක්. දෙරණේ සඳුදා හැමදාම් උදේ අටට යන පාරකියන තාරුකා වැඩසටහනෙන් මොහු කියන දේවල්නම් ටක්කෙට හරියන ඒවා කියල පෙනෙන්නට නම් තියෙනවා. බලන්නකෝ මොහු කියූ මේ ආන්දෝලනාත්මක අනාවැකිය ගැන.

Post a Comment

Powered by Blogger.