Loading...

f,dj úYd,;u ydjd

ì‍%;dkHfha fjdafiiag¾Ih¾ f.dúfmd<l f,dj úYd,;u ydjd jk zfc*aZ ydj .skia fmd;g tlajk ,§' fâ,s fï,a fjí wvúhg i|yka lrk f.dúfmd< ndr wefkÜ tâjâia fuu ydjdf.a nr lsf,da .%Eï 26 la jk w;r udi yhla jhie;s nj mjihs' tfiau fuu ydjdf.a úYd,;ajh wä 3 la iy w`.,a wglska hqla; jk njo weh ;jÿrg;a i|yka lrhs' 

fc*af.a ydjdf.a uj zveßhiaZ óg fmr f,dj f,dl=u ydjd f,i .skia jd¾;d w;rg tla jQ w;r weh ;ju;a fï f.dúmf<a ðj;aj jdih lrk njo f.dúfmd< ndr wefkÜ tâjâia i|yka l<dh'
















Loading...

බි‍්‍රතාන්‍යයේ වෝසෙස්ටර්ෂයර් ගොවිපොළක ලොව විශාලතම හාවා වන ‘ජෙෆ්’ හාව ගිනස් පොතට එක්වන ලදී. ඩේලි මේල් වෙබ් අඩවියට සඳහන් කරන ගොවිපොළ බාර ඇනෙට් එඩ්වඩ්ස් මෙම හාවාගේ බර කිලෝ ග්‍රෑම් 26 ක් වන අතර මාස හයක් වයසැති බව පවසයි. එසේම මෙම හාවාගේ විශාලත්වය අඩි 3 ක් සහ අඟල් අටකින් යුක්ත වන බවද ඇය තවදුරටත් සඳහන් කරයි.

Post a Comment

Powered by Blogger.