Loading...

wreu mqÿu WNh Ôúfhla fidhd.kS

mi ;=, Ôj;ajk wreu mqÿu WNhÔù úfYaIhla fidhd.;a nj ldïfndaðhdfõ i;a;aj úoHd{ ksheka ;hs  mÍlaIK jd¾;djla bÈßm;a lrñka ;yjqre ler we;' fï i;a;ajhd ne¨ ne,aug fmfkkafka i¾mhl= f,isks' ógr 1'5la fyj;a wä myla muK úYd,;ajfhka hq;= fï i;a;ajhdg ysia ln,la iy weg iels,a,la msysgd we;' mkqjkag jvd fjkiajk fudjqkaf.a iu WNhÔúhl=f.a iula nj o ;hs mjihs'

ldïfndaðhdfõ ksß;È. ld¾vuï l÷lrfha f;;a jkdka;r m%foaYfha isáh § fidhdf.k we;s fï WNh Ôúhd bÉf;dmsia ld¾vfudfukaisis kñka i;a;aj úoHd;aulj y÷kajd ;sfí'





mdo rys; w¿jka ÿUqre meyehla .kakd fï i;a;ajhd fuf;la f,dj yuqjQ weoysh fkdyels wdldrfha WNhÔúhl= nj o úoHd{fhda lsh;s'

,xld§m weiqßks

Loading...

පස තුල ජීවත්වන අරුම පුදුම උභයජීවී විශේෂයක් සොයාගත් බව කාම්බෝජියාවේ සත්ත්ව විද්‍යාඥ නියැන් තයි පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් තහවුරු කැර ඇත. මේ සත්ත්වයා බැලූ බැල්මට පෙනෙන්නේ සර්පයකු ලෙසිනි. මීටර 1.5ක් හෙවත් අඩි පහක් පමණ විශාලත්වයෙන් යුතු මේ සත්ත්වයාට හිස් කබලක් සහ ඇට සැකිල්ලක් පිහිටා ඇත. පනුවන්ට වඩා වෙනස්වන මොවුන්ගේ සම උභයජීවියකුගේ සමක් බව ද තයි පවසයි.

Post a Comment

Powered by Blogger.